Menu
Your Cart

SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය

SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය

SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය
  • Stock: In Stock
  • Model: 4796022730327
  • RBP: 3
  • RBR: 27
  • Weight: 100.00g
  • SKU: 100
Rs.950.00
Ex Tax: Rs.950.00

SRIYADEVI HAIR OIL ශ්‍රියා දේවි තෛලය

ගුණ:

තදබල හිස කැක්කුම්, අකලට හිස කෙස් පැසීම, මතක ශක්තිය වැඩි කිරීමට, නින්ද නොයෑම ,නාසයෙන් ලේ ගැලීම (ලේ පීනස) රත්පිත(ශරීර උෂ්ණත්වයට) සොටු දියර කහ පටට පැසවා යෑමට හිස වේලුම් ආදී හිසේ ඇතිවන සියලු රෝග සඳහා ප්‍රත්‍යක්ෂයි.

භාවිතයට උපදෙස් :

හිසෙහි සහ හිස කෙස් වල හොඳින් තෙල් ගල්වා ඇඟිලි තුඩු වලින් හොඳින් සම්බාහනය කරන්න.

අඩංගු ඖෂධ :

කෝමාරිකා. කීකිරිදිය. කලුදුරු අල. ඉරවේරිය. කපු කොල .සැවැන්දරා .රණවරා. බැබිල .උලුහාල්. ගොටුකොළ ආදි ඖෂධ.

කිසිම වර්ණකාරක භාවිතා කර නොමැත

* දිනපතා හිස ගල්වා සත්කාරයක්

* අකලට හිසකෙස් පැසීම වළකයි

* හිසකෙස් වැටීම වළකයි

* නිරෝගීව වැඩීමට උපකාරී වේ

* දැකුම්කළු පෙනුමක් ලබාදෙයි

* Delivery within 3 to 5 days.

* දින 3 සිට 5 දක්වා කාලය ඇතුළත බෙදා හැරීම.

Write a review

Please login or register to review