Menu
Your Cart

JEEWASHAKTHI RASAYANAYA ජීව ශක්ති රසායනය

Hot

  • Stock: In Stock
  • Model: 4796022730273
  • RBP: 11
  • RBR: 94
  • Weight: 250.00g
  • SKU: 100
Rs.3,200.00
Ex Tax: Rs.3,200.00

 JEEWASHAKTHI RASAYANAYA ජීව ශක්ති රසායනය

ගුණ :

වාජීකරණයි, රසායනයි, ධාතු දුර්වලතාවය( ද්‍රව වූ ශුක්‍ර ඝන කරයි )සප්න මෝචනය නැති කරයි, බලශක්ති ආයු වරුණ වඩයි, ඉන්ද්‍රියන් ශක්තිමත් කරයි, අශ්ති දීපනය කර සප්න ධාතූන් වර්ධනය කරයි, කාම ශක්තිය අතිශයින් දියුණු තියුණු වේ, මදසරු බව ද නැති කරයි,

මාත්‍රාව:

කලං 1ක(5g )බැගින් දවසකට දෙවරක්  කිරි සමග භාවිතා කරන්න ( පාවිච්චිය වෛද්‍ය උපදෙස් මත )

අන්තර්ගත ඖෂධ:

අමුක්කරා, කිරිබදු අල, හාතවාරිය අල, වැල්මී ,වඳුරු මෑ ඇට, වියලි මිදි, උඳු සිරිවැඩි බැබිල, ත්‍රෛලෝක විජය පත්‍ර (කන්සා) ගිතෙල් ,මී පැණි ආදි ඖෂධ රාශියක් අඩංගුය.

* Delivery within 3 to 5 days.

* දින 3 සිට 5 දක්වා කාලය ඇතුළත බෙදා හැරීම.

Write a review

Please login or register to review