Menu
Your Cart

Bio-Resonance Test

Bio-Resonance Test
Bio-Resonance Test
Hot
Bio-Resonance Test
Bio-Resonance Test

Bio-Resonance Test
  • Stock: In Stock
  • Model: Bio Resonance Test
  • RBP: 100
  • RBR: 1,000
  • SKU: Bio Resonance Test
Rs.7,000.00
Ex Tax: Rs.7,000.00

The Bio-Resonance Test is a non-invasive body energy test done by measuring the frequency of bio-photonic emissions. This technology invented in Russia can give us the reasons for the decrease in body energy levels. It can be due to an immunity issue, hormonal imbalance, microbial parasites, nutritional deficiencies, or a metabolic issue. The Bio-Resonance Test will give you all this information. You can consult your healthcare professional if necessary.

ජෛව අනුනාද පරීක්ෂණය (Bio-Resonance Test) යනු සිරුරේ සෛල වල ජෛව-ෆෝටෝනික් විමෝචනයේ සංඛ්‍යාතය මැනීම මගින් සිදු කරන සිරුරට අහිතකර නොවන ශරීර ශක්ති පරීක්ෂණයකි. රුසියානු විද්‍යාඥයින් විසින් මීට වසර 20 කට පමණ පෙර ගගණ ගාමීන්ගේ ශාරීරක සුවතාව මැණබැලීම පිණිස මෙම තාක්ෂණය යොදාගෙන ඇත. මිනිස් සිරුරේ සෛල වල ශක්තිය අඩුවීමට පහත දැක්වෙන හේතු බලපෑහැකි අතර එසේ ශක්ති මට්ටම පහළ යෑම නොයෙක් බොනොවන රෝග ඇතිවීමට හේතු විය හැකිය.

ශරීර ශක්ති මට්ටම් අඩුවීමට හේතු -  ප්‍රතිශක්තීකරණ ගැටළු, හෝමෝන අසමතුලිතතා, ක්ෂුද්‍රජීවීන් හෝ පරපෝෂිතයන්, පෝෂණ ඌණතා හෝ පරිවෘත්තීය ගැටළු.

ජෛව අනුනාද පරීක්ෂණය මඟින් ඔබට මෙම සියලු තොරතුරු ලබා දෙනු ඇත. එසේම ඔබගේ සිරුරට ගැළපෙන ආහාර රටාවක් සකස් කරගැනීමට උපදෙස් ලබා ගත හැක.

Write a review

Please login or register to review