Menu
Your Cart

Boga by Dr.Wick

Boga by Dr.Wick
Boga by Dr.Wick
Boga by Dr.Wick
Boga by Dr.Wick
Boga by Dr.Wick
Boga by Dr.Wick

Boga by Dr.Wick
  • Stock: In Stock
  • Model: Bodylotion
  • RBP: 3
  • RBR: 26
  • Weight: 300.00g
  • Dimensions: 0.00cm x 5.00cm x 18.00cm
  • SKU: Bodylotion
Rs.1,750.00
Ex Tax: Rs.1,750.00

Greeen tea

Boga by Dr.Wick Boga Nelli and Green Tea Herbal Body Lotion - 200ml

Harbal Product Reg No : 22821813

බෝගා නෙල්ලි සහ ග්‍රීන් ටී බොඩි ලෝෂන් එක ආයුර්වේද වෛද්‍යවරියකුගේ අධීක්ෂණය යටතේ නිපදවන 100% ස්වභාවික නිෂ්පාදනයකි.❤️❤️

☘️අමුද්‍රව්‍ය එකතුකර රහස් වට්ටෝරුවකට අනුව ආයුර්වේද වෛද්‍යවරියකගේ අධීක්ෂණය යටතේ සකසා ඇත

විවිධ කෙමිකල් පිරුණ ව්‍යාජ නිශ්පාදන වලට රැවටෙන්නේ නැතිව පාරිභෝගිකයින් දහස් ගණනකට සාර්ථක ප්‍රථිපල ලබාදුන් බෝගා නෙල්ලි සහ ග්‍රීන් ටී බොඩි ලෝෂන් එක එක වරක් භාවිතා කර වෙනස අත්වි‍දින්න.

බෝගා නෙල්ලි සහ ග්‍රීන් ටී බොඩි ලෝෂන් එක ඔබ භාවිතා කළ යුත්තේ ?

✔️සම පැහැපත් කර සම දිප්තිමත් කරයි . ✔️

වියපත් වීමේ ලක්ෂණ ප්‍රමාද කරයි. ✔️

සමේ වියළීම සතියකින් නැති කරයි . ✔️

මැරුනු සෛල ඉවත් කර සමේ රැලි ගැසිම් නැති කරයි .

✔️සමහි rashes නැති කරයි. ✔️

සමට විටමින් හා පෝෂණය ලබා දෙයි . ✔️

සමේ අවපැහැ ගැන්වීම් නැති කරයි . ✔️

තද හිරු කිරනෙන් සම ආරක්ෂා කරයි . ✔️

දවස පුරා ඔබේ සම සුවද වත් කරයි . ✔️

සමේ ඇති වෙන කැසීම් සහගත තත්ව වලින් සම ආරක්ෂා කිරීම ඇතුළු සම සම්බන්ධ ගැටලු 100% නිරාකරණය කරයි .

Write a review

Please login or register to review