Menu
Your Cart

SARASINGHE RASAYANAYA සාරසිංහ රසායනය

SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය
SARASINGHE  RASAYANAYA සාරසිංහ රසායනය

SARASINGHE RASAYANAYA සාරසිංහ රසායනය
  • Stock: In Stock
  • Model: 4796022730266
  • RBP: 5
  • RBR: 44
  • Weight: 250.00g
  • SKU: 100
Rs.1,500.00
Ex Tax: Rs.1,500.00

SARASINGHE RASAYANAYA සාරසිංහ රසායනය

ගුණ:

විශේෂයෙන් මද සරු බව (වන්ධ්‍යාභාවය) ඇති  ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සුදුසුවූ මහඟු ඖෂධයකි. දෙපක්ෂයේම ලිංගික දුර්වලතාවය නැති කරයි, ද්‍රව වූ ශුක්‍ර ඝන කරයි. සප්ත ධාතූන් වර්ධනය කරයි. ශරීර උෂ්ණත්වය නැතිකර දරුපල වඩයි. කෘශ වූ දුර්වල ශරීර ඇත්තන් කෙරෙහි ද මෙය යොදන්නේය.

මාත්‍රාව:

දවසට දෙවරක් කලං 2(10g) බැගින් එළකිරි සමග (වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කරන්න)

අන්තර්ගත ඖෂධ:

වැල් පෙනෙල, හාතවාරිය අල , බින්තල් අල,හීං ගොකටු ඇට, වැල්මී, රණවරා මල්, අමුක්කරා අල, කිරිබදු අල, වඳුරු මෑ ඇට,ආදී ඖෂධ අන්තර්ගතව ඇත.

* Delivery within 3 to 5 days.

* දින 3 සිට 5 දක්වා කාලය ඇතුළත බෙදා හැරීම.

Write a review

Please login or register to review