Menu
Your Cart

Neela kesha hair growth oil ayuruweda product

  • Stock: In Stock
  • Model: suwasthauruwedha
  • RBP: 2
  • RBR: 19
  • Weight: 0.10kg
  • Dimensions: 10.00cm x 8.00cm x 7.00cm
  • SKU: suwasthauruwedha
Rs.1,450.00
Ex Tax: Rs.1,450.00

කළුදුරු,උළුහාල්,කුරුඳු,තිප්පිලි,ගම්මිරිස් ඇතුලු තවත් ප්‍රත්‍යක්ෂ ආයුර්වේද ඖෂධ 15කට වැඩි ප්‍රමාණයක් මුසුකර මෙම තෛලය සාදා ඇත.

විශේෂත්වය:-

  •      අකලට හිසකෙස් පැසීම හා ගැලවීම වලක්වයි.
  •        කෙස් හොදින් වර්ධනය වේ.
  •         කළුවන් පැහැයක් සහ දීප්තිමත් බවක් ලබා දේ.
  •       හිසකෙස් ආශ්‍රිත ස්නායු රෝග වලටද සුදුසු වේ
  •       හිසරදය හා ඇස් පෙනීමේ දුර්වලතා අවම කරයි.

භාවිතයට උපදෙස් :-

  •      මෙම තෙල් දිනකට එක් වරක් හිසට දමා විනාඩි 10-15 ක් පමණ කාලයක් හිස මෘදුව සම්භාහනය කරන්න.
  •      ස්නානයෙන් පසු හිස හොඳින් වේලීමෙන් පසු හිසකෙස් ගැල්විය යුතුය. 

deliver within 2-4 days

Write a review

Please login or register to review
Tags: hair oil