Menu
Your Cart

DASAPANGUWA දස පංගුව

DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව
Hot
DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව
DASAPANGUWA දස පංගුව

DASAPANGUWA දස පංගුව
  • Stock: In Stock
  • Model: 4796022730259
  • RBP: 3
  • RBR: 29
  • Weight: 300.00g
  • SKU: 100
Rs.1,000.00
Ex Tax: Rs.1,000.00

DASAPANGUWA දස පංගුව

අන්තර්ගත ඖෂධ :

කොත්තමල්ලි, කටුවැල්බටු, ඉඟුරු, එළබටු, වෙනිවැල්ගැට, පත්පාඩගම්, වැල්මී ,පාවට්ටා,  හීන්අරත්ත අල ගම්මිරිස්,

භාවිතයට උපදෙස් :

පැකට්ටුවේ අන්තර්ගත ඖෂධ ගෙන ජලය කෝප්ප 3 ක් එකතු කර විනාඩි 10-15 තම්බා පෙරා පානය කරන්න වැඩිහිටියන් සඳහා එක් පෑකටුවකින් දිනකට දෙවරක් ළමුන් සඳහා එක් පැකට්ටුව කින් දිනකට සිව් වරක්.

භාවිතා කළ යුතු අවස්ථා :

 ප්‍රධාන වශයෙන් උණ සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස ඇදුම 
සෙම් ගෙඩි ඇඟ පත හා මස්පිඩු වේදනාව හිස බර ගතිය හිස කැක්කුම් උගුර හා පෙණහලු ආශ්‍රිත සියලු පීඩා අපහසුතාවය මග හැරෙන තුරු දින කීපයක් භාවිතා කරන්න.

* Delivery within 3 to 5 days.

* දින 3 සිට 5 දක්වා කාලය ඇතුළත බෙදා හැරීම.

 

Write a review

Please login or register to review