SEWANAGALA KAMESHVARI RASAYANAYA සෙවනගල කාමේශ්වරී රසායනය
* ලිංගික අප්‍රාණිකත්වය, ක්ෂනික මෝචනය, ලිංගික බෙලහීනතාවය,ආහාර අරැචිය
* 250g
මාත්‍රාව :
කලං 1/2-1 දක්වා ජීව ශක්ති ජනකයි. වාජිකරණයි.
අඩංගු ද්‍රව්‍ය :
ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි ,අරළු, බුළු, නෙල්ලි, සූදුරු, මාදුරු, කොළ අරළු, සුවඳ කොට්ටං, කොත්තමල්ලි, සවිඳ ලුණු ,ඉඟුරුපියලි, තාලිස පත්‍ර, අත්දෙමට පොතු ,නාමල් රේණු, හීන් අසමෝදගම්, මහා අසමෝදගම්, වැල්මී, කළුදුරු, එනසාල්, කුරුඳුපොතු ,තේජ පත්‍ර ,මීපැණි, ගිතෙල් ,සීනි , බැද ගන්නා ලද කංසා ඇට සහ කොළ චූරනය සියලු බර මෙන් දෙගුණයක් සීනි.
*වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චියට ගන්න
* Delivery within 3 to 5 days.
* දින 3 සිට 5 දක්වා කාලය ඇතුළත බෙදා හැරීම...
Rs.3,750.00
Tax : Rs.3,750.00