Menu
Your Cart
Vindy
Vindy Madubashini
    717779253
    nilankashemil@gmail.com
Connect with Us
ආයුබෝවන්! මගේ ශොප් එකේ නම වන්නේ Vindy Craft.මේ හරහා ඔබට අවශ්‍ය කරන Resin නිර්මාණ මිලදී ගැනීමට පුලුවන් .මාගේ නිර්මාණ වන්නේ Key Tags,Resin Pens,Resin Ornaments. වැනි නිර්මාණයි. ඔබට අවශ්‍ය පරිදි Resin නිර්මාණ මාගෙන් නිර්මාණය කර ගැනීමට ද පුලුවන්.
විසිතුරු රෙසින් නිර්මාණ. Vindy Craft වෙතින් ඔබට අවශ්‍ය විසිතුරු රෙසින් කී ටැග්ස් දැන් මිලදී ගත හැක.තව ද රෙසින් පෑන් සහ රෙසින් ආභරණ වැනි දෑ මෙම වෙළඳ සැලෙන් මිලදී ගත හැක.ඔබට අවශ්‍ය පරිදි නිර්මාණ මා ගෙන් නිර්මාණය කරගැනීමේ හැකියාවද ඇත. ස්තූතියි .