






New







Gift pack - 1500/= - I
- Stock: In Stock
- Model: GP - 1500 - 1
- RBP: 2
- RBR: 20
- Weight: 420.00g
- Dimensions: 19.50cm x 8.00cm x 26.00cm
- SKU: GP - 1500 - 1
Rs.1,500.00
Ex Tax: Rs.1,500.00
අවුරුදු 4 ත් 6 ත් අතර දරුවන් සඳහා තෑගි පාර්සල්
- පිටු 116 කින් සමන්විත, දරුවන්ගේ තර් කාණුකූලව සිතීමේ හැකියාව වර් ධනය කරනු ලබන සහ ගැටළු විසඳීමේ හැකියාව වැඩි දියුණු කරනු ලබන ගණිත වැඩපොතක් (ඉංග්‍රීසි මාධ්‍යය) (Pre school Maths work book - English medium)
- අගල් 8.5 ක් දිග, අගල් 5 ක් පළල පෑන් පැන්සල් ඇසුරුමක් (Pencil case)
- අගල් 5 ක් දිග කතුරක්
- HB පැන්සල් 02 ක්
- සෙන්ටිමීටර් 4 ක් දිග, සෙන්ටිමීටර් 2 ක් පළල, සෙන්ටිමීටර් 1 ක් උස මකනයක්
- කටර් 1 ක්
- මිලිලීටර් 25 ක ගම් බෝතලයක් සමග තෑගි පාර්සලය සකස් කර ඇත.
දින 3 ක් ඇතුළත ඔබගේ ඇණවුම ඔබට අවශ්‍ය ස්ථානයටම ගෙන්වා ගත හැක.