Menu
Your Cart

Cinnamon capsule

Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule
New
Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule
Cinnamon  capsule

Cinnamon capsule
  • Stock: In Stock
  • Model: Capsule
  • RBP: 3
  • RBR: 32
  • Weight: 100.00g
  • Dimensions: 8.00cm x 6.00cm x 12.00cm
  • SKU: Capsule
Rs.1,090.00
Ex Tax: Rs.1,090.00

Herbline Cinnamon  Capsule 

මේ දිනවල පාරිභෝගිකයින්ගේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින සාර්තක ප්‍රතිඵල ගෙනදෙන Herbline ආයතනයේ අපූර්ව නිෂ්පාදනයක් වන Cinnamon  Capsule  පාවිච්ච් කර ඔබත් වෙනස අත්විදින්න.

ශරීරයට කිසිම අතුරු ආබාධ නොමැති 100% ස්වාභාවික කුරුඳු කුඩු වලින් නිපදවා ඇති ගුණාත්මක බවින් ඉතා ඉහල Capsule  එකක්.

එහි 200mg කරල් 60ක් තියෙනවා......උදේ හවස කරල් 1 බැගින් දවසට කරල් 2 ගානෙ පාවිච්ච් කරල බලන්න.

අනවශ්‍ය මේදය දහනය කරන අතර ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරනව.ඇත්තටම ඔයාගෙ බඩ අඩු කරල ඔයාගෙ ඇග හැඩ කරගන්න පුලුවන්..100% ප්‍රතිඵල සහිත නිෂ්පාදනයක්..

කුරුඳු යනු ප්‍රබල ප්‍රතිඔක්ෂිකාරකයක් වන අතර එය ආහාර දිරවීමට බඩේ කැක්කුම,අජීරණය, ඔක්කාරය, අතීසාරය, සමනය කර සහනයක් ලබාදීමට සාම්ප්‍රදායිකව භාවිතා කරයි.වඩාත මෑතකදී එය රුධිරයේ සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය කිරීම , රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, ආතරයිටීස්, මාංශපේසී සහ සන්ධි වේදනාව අඩු කිරීම වැනි රෝග වලට සහණය ගෙනදේ ..

ඔබත් පාවිච්චි කර වෙනස වටහාගන්න..

දැරිය හැකි සාධාරණ මුදලකට මෙම වටිනා capsule ය ලබාගන්න පුලුවන්...

ඇණවුම් කිරීමට 

නම 

ලිපිනය 

දුරකතන අංක 2ක් සමග 

පහත whatsapp අංකයට message  කරන්න

0718788734

සතියේ දින 2-3ත් අතර බෙදාහරිනු ලැබේ.

 

Write a review

Please login or register to review
Tags: Cinnamon